Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දෙවන දිනටත් දෛනික ආසාධිතයින් ගණන 4000 සීමාව පනී

By News Team on August 24th, 2021 in Local

ඊයේ (23) දිනයේ අඛණ්ඩව දෙවන දිනයටත් දෛනික කොරෝනා ආසාධිතයින් ගණන 4000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ (23) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාධිතයින් 4355 දෙනෙක් වාර්තා වුණා.

මෙම ආසාධිතයින් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 394355ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිමින් ගණන 42608ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 344381ක් ලෙසයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (23) දිනයේ තවත් කොරෝනා මරණ 194ක් සෞඛ්‍යය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ 7560ක් දක්වා ඉහළ යනු ඇති.