පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියතාව පිළිබඳව කරුණු ඇතුළත් ප්‍රභල සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී ඇති අතර, ඉන් දක්වා ඇත්තේ මේ වන විට දිනෙන් දිනම ආණ්ඩුවේ ජනප්‍රියත්වය තව තවත් ඉහළගොස් ඇති බවයි.
එමෙන්ම ප්‍රතිවිරුද්ධ බල කඳවුරුවල සිටි ජනයාද ආණ්ඩුව විසින් දිනාගනිමින් සිටින බවද පෙන්වාදී ඇති එම සමීක්ෂණ වාර්තාව මගින් මෙම නිගමනවලට හේතුවන නිර්ණායක කිහිපයක් ද දක්වා තිබේ.
මේ පිළිබඳව කරුණු ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න