Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දැන් ශ්‍රී ලංකාවේ සංචිත ශක්තිමත් – මුදල් අමාත්‍යාංශ ලේකම්

By News Team on September 1st, 2021 in Business

රට තුළට ඩොලර් ලැබීමෙන් ශ්‍රී ලංකා සංචිත ශක්තිමත් වීම සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් බංග්ලාදේශ මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 150ක් ශ්‍රී ලංකාව වෙත නිදහස් කර ඇති බවත්ය.

තවද චීන සංවර්ධන බැංකුවේ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් ලැබීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.