Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නොරොච්චෝලේට යළි පණ එයි

By News Team on February 2nd, 2022 in Local

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එම සම්බන්ධ කිරීමත් සමඟ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100 ක විදුලියක් එකතු වූ බවද එම කොමිසම වැඩිදුරටත් කියා සිටියා.