Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආණ්ඩුවවේ හොඳ වැඩ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

By News Team on November 7th, 2021 in Local

පසුගිය කාල සීමාව තුළ රටේ මහජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පසුගිය කාල සීමාව තුළ සිදුකළ කාර්යයන් ඇගයීමට ලක් නොවීම කණගාටුව කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින අයවැය මඟින් ගොවි ජනතාවට සහන රැසක් දීමට ජිවනෝපාය සංවර්ධනයට විශාල මුදලක් වෙන් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.