Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හෙට සිට ගෑස් හිඟයක් නැහැ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

By News Team on August 22nd, 2021 in Local

ලාෆ් සමාගම සිය නිෂ්පාදන කටයුතු නැවත්වීම හේතුවෙන් පසුගිය දින කිහිපයේ වෙළඳපොල තුළ ගෑස් හිඟයක් නිර්මාණය වුණා.

ඒ අනුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ හෙට (23) සිට වෙළඳපොල තුළ කිසිඳු ගෑස් හිඟයක් ඇති නොවන බවයි.

ලිට්‍රෝ සමාගම ද අඛණ්ඩව පෙර මිළටම ගෑස් අලෙවි කිරීම සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.