Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමක් නැහැ – CID ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

By News Team on November 8th, 2021 in Local

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් කල සිරිල් ගාමිණී පියතුමන් මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ නීතිපති දෙපාර්තමේන්තුව හරහායි.

අන්තර්ජාල සංවාදයකදී සිදුකල ප්‍රකාශයක් පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එය වළක්වන අතුරු නියෝගයක් ලබාදෙන ලෙසත් සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකල මූලික අයිතිවාසිකම් පෙත්සම අද (08) සළකා බැලුණා.

ඒ විජිත් මලල්ගොඩ, පී පද්මන් සූරසේන සහ එල් ටී බී දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන වසරේ අප්‍රේල් 07 වනදා සිදුකිරීමට නියමිතයි.