හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 6133 – සභික (9)
සමගි ජන බලවේගය – 3159 සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1820 සභික (2)
සර්වජන බලය – 1487 – සභික (2)
ජාතික නිදහස් පෙරමුණ – 993 සභික (1)
එක්සත් ජාතික පක්ෂය – 940 සභික (1)

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *