පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනකු පැන ගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ පැනගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ අවුරුදු 29-34 අතර වයස්වල පසු වන රැඳවියන්ය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මින් පෙර අවස්ථාවකදීද මෙසේ රැඳවියන් පලායෑම් වාර්තා වී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න