Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නවසීලන්තය යළිත් ලොක්ඩවුන් වෙයි

By News Team on August 17th, 2021 in International

නවසීලන්ත රජය දින තුනකට රට පුර්ණ ලෙස අගුළු දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ දින 170කට පසු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාධිත පුද්ගලයෙක් හමුවීමත් සමඟයි.

මේ තත්ත්වයත් සමඟ නවසීලන්තයේ කොරෝනා සිව්වන දැඩි අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ ඕක්ලන්ඩ් සහ ආසාධිතයා වාර්තා වූ කොරමන්ඩෙල් ප්‍රදේශය දින හතකට වසා දැමීමටයි.