Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

By News Team on August 30th, 2021 in Sport

ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

එෆ් 46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමිනුයි ඔහු මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූයේ.

මේ අතර ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට පාර්ශව රැසක් සුභ පැතුම් එක් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, කොළඹ පිහිටි අමෙරිකානු හා චීන තානාපති කාර්යාල මෙන්ම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද ඒ අතර වනවා.