සිලින්ඩරයේ ඉතිරි ලැයිස්තු මන්ත්‍රීකම ෆයිසර් මුස්තාෆාට..

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

එම පෙරමුණට හිමි වූ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කර ඇත්තේ රවී කරුණානායක මහතාය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *