Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඉස්ලාම්භක්තියන් හජ් උත්සවය සමරයි

By News Team on July 21st, 2021 in Local

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් හජ් උත්සවය සමරනු ලබනවා.

ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදී නබි නායක තුමා සහ ඔහුගේ පුත් නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසික ලෙස වැදගත් සහ ආගමික විශ්වාසයන් මත ගොඩනැගුනු සිදුවීමක් අරමුණ කොටගෙන මෙම උත්සවය පැවැත්වෙනවා.

සමගියෙන් එක්රැස්වී කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස සියලු ඉස්ලාම් භක්තිකයන්ගෙන් රජය විශේෂ ඉල්ලීමක් සිදු කරනු ලබනවා කරනවා.