Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වසරකට පෙර පත්වීම් ලැබූ මොරගොඩ පසුගියදා වැඩ භාරගෙන ගනී

By News Team on September 1st, 2021 in Exclusive Story

හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පසුගිය 30 වනදා වැඩ භාරගෙන තිබෙනවා.

ඔහු ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස නම් කරනු ලැබුවේ දැනට වසරකට පෙරයි.

කෙසේ වෙතත් මෙම පත් කිරීම පාර්ශවයෙන් කිහිපයකින්ම විරෝධතාවක් පළ කරනු ලැබුවා.