Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තණමල්විලට සුළු භූ කම්පනයක්

By News Team on August 25th, 2021 in Local

ඊයේ (24) රාත්‍රියේ තණමල්විල ප්‍රදේශයේ සුළු භූ කම්නපනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 02ක් ලෙස සටහන් වූ බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.

මෙම භූ කම්පනය ඊයේ (24) රාත්‍රී 09.20ට පමණ හටගෙන තිබුණා.

එම කාර්යාංශය සඳහන් කළේ යාල කලාප අංක 1 ප්‍රදේශයටද දැනී ඇති බවයි.