Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දේශීය අංගම්පොර තහනමා ඉවත් කිරීමට ඇමති නාමල් ප්‍රමුඛත්වය ගනී

By News Team on June 25th, 2021 in Local

දේශීය අංගම්පොර සටන් කලාව සඳහා යටත් විජිත යුගයේ වසර 202ක් තිස්සේ පවතින තහනම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව මෙම තහනම ඉවත් කිරීමෙන් පසු අංගම්පොර සටන් කලාව ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

යටත් විජිත යුගයේ මෙරට සාම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව ඉංග්‍රීසීන් විසින් තහනම් කරනු ලැබුවේ වර්ෂ 1818දී ඔක්තෝම්බර් මාසයේ දියි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අංගම්පොර සටන් ශාස්ත්‍රය හදාරන එහි ගුරුහරුකම් ලබාදෙන ශිල්පීන් සොයාගෙන මෙම ක්‍රීඩාව ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයකින් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවයි.