Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් නඩුවකින් ඇමති බැසිල් නිදහස් කෙරේ

By News Team on October 15th, 2021 in Local

2015 ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතුවලදී ජී අයි බට ලබාදීමේදී මුදල් අවභාවිත කල බව කියන සිද්ධියට අදාළ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදහස් කර තිඛෙනවා.

එමෙන්ම දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාද අදාළ නඩුවෙන් නිදහස් කෙරුණා.

කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන්නේ නීතිපතිවරයා විසින් අදාළ චෝදනා ඉවත් කරගැනීම හේතුවෙනුයි.