Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රටේ සියලු ගුරුවරුන් ගැන ඇමති බන්දුලට ඇති විශ්වාසය

By News Team on October 16th, 2021 in Local

රජය විසින් ලබාදුන් තීරණය භාරගෙන රටේ සියලු ගුරුවරුන් සේවයට වාර්තා කරනු ඇති බව තමන් බලාපොරොත්තු වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ (15) කොළඹ දී මාධ්‍ය අමතමනින් මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවතින තත්වය සමඟ ගුරු ගැටළුව විසඳීම වෙනුවෙන් රජය ලබාදී ඇති තීරණය කළ හැක්කක් නොව කළ නොහැක්කක් බවයි.