Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කිරිපිටි මිල ඉහළ යයි

By News Team on October 9th, 2021 in Local

කිරිපිටි මිල අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිරිපිටි කිලෝවක පැකට්ටුව රුපියල් 250 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින්ද වැඩි කර ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.