Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මාධ්‍ය වාර්තා අසත්‍යයි – රට තුළ ඛනිජ තෙල් හිඟයක් නැහැ – ඇමති උදය ගම්මන්පිල

By News Team on July 17th, 2021 in Local

රට තුළ ඛනිජ තෙල් හිඟයක් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

කොළඹ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බවයි.

දින 27කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රට තුළ පවතින බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.