Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මාධ්‍ය වාර්තා බොරු – කිසිඳු තනතුරක් දෙන ලෙස ඉල්ලීම් කරත් නැහැ – හිටපු ජනපති කියයි

By News Team on June 28th, 2021 in Local

අමාත්‍ය ධුරයක් දිවුරුම් දීමට තමා නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් සහ කිසිඳු තනතුරක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා එවැනි තනතුරක් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවයි අදාළ නිවේදනය වැඩිදුරටත් දැක්වෙන්නේ.