Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලබන වසරේ වාහන ආනයනය සඳහා අවසර නොලැබෙන ලකුණු

By News Team on December 10th, 2021 in Local

ලබන වසරේ දී වාහන ආනයනය සඳහා කිසිඳු අවසරයක් ලබා නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ ඊයේ (09) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විදෙස් විනිමය හිඟයට බරපතළ ආකාරයෙන් මුහුණ දීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඔහු එහිදී කියා සිටියේ ලබන වසර සඳහා අලුතින් රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම නොකරන බවයි.