Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රජයේ ක්ලවුඩ් පද්ධතියේ වෙබ් අඩවි රැසක් බිඳ වැටේ

By News Team on September 14th, 2021 in Local

ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් හෙවත් ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් ඊයේ (13) රාත්‍රි බිඳ වැටීමට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවයි.