Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

විරෝධතාව නවතන්න රට පුරා මාර්ග බාධක රැසක්

By News Team on November 16th, 2021 in Local

සාපලත් ආණ්ඩුවට එරෙහිව ජන බලවේගය නමින් අද (16) සංවිධානය කර ඇති විරෝධතාව රජය නැවැත්වීමේ අරමුණින් මේ වන විට රටපුරා මාර්ග බාධක යොදවා ඇති බව සමඟි ජන බලවේගය පවසනවා.

ඔවුන් පවසන්නේ උද්ඝෝෂණ සඳහා සහභාගී වීමට කොළඹට පැමිණෙමින් පවතින ජනතාවට ආරක්ෂාව අංශ විසින් බාධා එල්ල කරමින් පවතින බවයි.

කෙසේ වෙතත් දිගින් දිගටම එල්ලවන බාධා හමුවේ යම් වෙනස්කම් කිහිපයක් මාධ්‍යයේ වුවත් විරෝධතාව පැවැත්වීමට කටයුතු කරන බවයි පක්ෂයේ සාමාජිකයින් වැඩිදුරටත් කියා සිටියේ.