Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඉල්ලීම් දිනාගැනීමට පාලනය වෙනස් කිරීමට ද වුවත් සුදානම් – ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ

By News Team on October 11th, 2021 in Local

ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා අවසන් වශයෙන් සිදුකළ යුත්තේ රටේ පාලනය වෙනස් කිරීමට නම් එයද සිදු කිරීමට තම සංගමය සුදානම් බව ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වෘත්තීය අරගලයේ ප්‍රධාන අරමුණ වැටුප් වැඩි කර ගැනීම නොවන බවයි.

ගුරු සේවයේ වෘත්තීමය භාවය වැඩි කරමින් සුදුසුකම් සහිත පිරිසක් සේවයට අවතීර්ණ කර ගැනීම මෙහි අරමුණ බවයි එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.