දේශීය පුවත්
-
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල පත් කෙරේ.
-
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනීම දින නියම වෙයි.
-
දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනාවලට අනුමතිය.
-
මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්.
-
රටම එකට දෛනික මෙහෙයුමෙන් සැකකරුවන් 820 අත්අඩංගුවට.
-
ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් 1 සිට අලුත් බද්දක්.
-
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා සටනේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්.
-
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට.
-
ජල සම්පාදන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු අත්අඩංගුවට.
-
මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි.
-
ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි.
-
දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්.
-
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් දැලේ.
-
රතිඤ්ඤා වැඩපොළක ගින්නක්.
-
කැනඩාවේ බිහිසුණු වෙඩිතැබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සංවේගය.
-
අද මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි.
-
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ සැකකාරියක් තොරතුරු රැසක් හෙළිකරයි.
-
වැටුප් සහ දීමනා ගැන රාජ්‍ය සේවකයාට ජනපතිගෙන් සුබ පණිවුඩයක්.
-
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප.
-
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රිමාන්ඩ්.
-
වතු කම්කරුවන්ගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්.
-
ඉන්දියාවේ අහ්මදාබාද් සහ කොළඹ අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට යයි.
-
දෙව්නිමෝරි සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන්.
-
ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ කස්සප හිමි ඇතුළු පිරිස අද අධිකරණයට.
-
රටම එකට මධ්‍යම පළාත් වැඩසටහන අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී.
-
රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ.
-
මාදැල් ධීවර සත්‍යග්‍රහය හමුවේ මාළු මිලත් ඉහළයයිද?
-
කුරුණෑගල හෙල්මට් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්.
-
පාකිස්තානයට ස්තූති කරමින් විජිත හේරත්ගෙන් X සටහනක්.
-
ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි.






























