Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දේශීය කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු

By News Team on October 15th, 2021 in Local

දේශීය කිරිපිටි මිල ගණන ද ඉහළ දැමීමට සුදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව කිරිපිටි පැකට් ග්‍රෑම් 400ක මිල රුපියල් 470ක් ඉහළ දැමීමටයි මිල්කෝ සමාගමේ අවධානය යොමුව ඇත්තේ.

ඊට අමතරව පැල්වත්ත සමාගමද මේ වන විට කිරිපිටි මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ඒ රුපියල් 380ක්ව පැවැති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 460ක් ලෙස නියම කරමින්.

කෙසේ වෙතත් ඩොලර් අර්බුදය හමුවේ ආනයනික කිරිපිටි සමාගම් පසුගිය 09 වැනි දා සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 250කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 1,195ක් ලෙසයි.

ග්‍රෑම් හාරසියයේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 480ක් ලෙස සටහන් වුණා.