Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වරායේ ඉඩම් සහ සේවා චීන සමාගමකට පැවරීම අහෝසි කරන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක්

By News Team on August 17th, 2021 in Local

ශ්‍රී ලංකාවේ වරායට අයත් අක්කර 18ක ඉඩම හා වරාය අධිකාරියේ සේවා චීන සමාගමකට පැවරීමට ගෙන ඇති තීන්දුව වහා අහෝසි කරන ලෙස ඉල්ලා සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

අදාළ ලිපිය දැක්වෙන්නේ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් ජුලි 21 වනදා මීට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති බවයි.

සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රකාශකයෙක් කියා සිටියේ වත්මන් රජය රටේ ජාතික සම්පත් එකින් එක විදෙස් රටවලට අලෙවි කිරීම ඉතා කණගාටුදායක බවයි.