Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිස්ත්‍රික්ක 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කෙරේ

By News Team on November 2nd, 2021 in Local

පවතින ධාරාණිපාත වැසි කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 08කට නාය යාමේ අවධානමක් නිකුත් කර තිබෙනවා.

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.

මෙම අනතුරු ඇඟවීම අද (02) පස්වරු 06 දක්වා බලාත්මක වනු ඇති.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම ප්‍රදේශවල කඳුකර හා බෑවුම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව නාය යෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු බවයි.