Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කුවේට් නැවතත් ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ගමන් අරඹයි

By News Team on August 20th, 2021 in Business

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට නැවත වරක් වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට කුවේට්ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලය සහ පාකිස්ථානයට වාණිජ ගුවන් ගමන් ඇරඹීමට නියමිතයි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කුවේට් විසින් පසුගියදා රටවල් කිහිපයක් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.