Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඔලිම්පික් සමාරම්භක උළෙලට පැය කිහිපයක් තිබියදී ජපානයට සුළි කුණාටුවක් ළඟා වෙයි

By News Team on July 23rd, 2021 in International

ඉන්ෆා සුළි කුණාටුව ජපානයට මේ වන විට ළඟා වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර් 150ක ප්‍රබලත්වයකින් යුත් ඉන්ෆා මේ වන විට ජපානයේ ඔකිනාවා සිට කිලෝමීටර් 320කින් දුරින් ස්ථාපිතව ඇති බවයි.

එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔලිම්පික් තරඟාවලියට බලපෑමක් එල්ලනු ඇති බවයි.

මෙම සුළි කුණාටුව සති අන්තය වන විට ඉන්ෆා සුළි කුණාටුව නැගෙනහිර චීනයට සහ තායිවානයටද ළඟා වනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයින් මත පළ කර ඇත්තේ.