Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජෝ බයිඩ්න්ගේ ජනප්‍රියත්වය පහළ යයි

By News Team on November 11th, 2021 in International

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ජනප්‍රියත්වය තරමක් පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

එරට සිදුකළ නවතම මත විමසුම් කිහිපයකට අනුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් ජනාධිපතිවරයා ජනප්‍රියත්වය අතර පරතරය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි.

මෙහි විශේෂත්වය වන්නේ අමෙරිකානු ජනාධිපතිවරණය පවත්වා වසරකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම සමීක්ෂණය සිදු කිරීමයි.

එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ ආර්ථික අරබුද හමුවේ ජෝ බයිඩ්න් මහතාගේ ජනප්‍රියත්වය පහළ යමින් පවතින බවයි.

2024 වසරේදී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වීමේ සුදානමක් ඇති බවට හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉගි පළ කර ඇති අවස්ථාවක මෙම සමීක්ෂණ ප්‍රථිඵල නිකුත්වීමද විශේෂත්වයක්.