Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දිස්ත්‍රික්ක 09ක ප්‍රදේශ 29ක හුදකලා භාවය ඉවත් කෙරේ

By News Team on July 14th, 2021 in Local

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) උදෑසන 06 සිට දිස්ත්‍රික්ක 09ක ප්‍රදේශ 29ක් හුදකලා බැවින් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව යාපනය, ගම්පහ, බදුල්ල නුවරඑළිය, මඩකලපුව, කළුතර, රත්නපුර, කෑගල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලාභාවය ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිවේදනය පහතින්,