Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිවයින පුරා බෙදා හැරීම කාබනික පොහොර අද සිට ඇරඹේ

By News Team on November 1st, 2021 in Local

සියලු දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීම අද (01) සිට සිදු කරනවා.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට කාබනික පොහොර බෙදා හැරීම පසුගිය 29 වනදා ආරම්භ කළ බවයි.

මේ අනුව කේ.සී.එල්. දියර පොහොර සහ නැනෝ නයිට්‍රිජන් පොහොර මේ යටතේ ගොවීන්ට නොමිලේ බෙදා හරිනු ඇති.