Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද සිට දිනපතා රාත්‍රී 10 සිට පැය 6ක් දිවයින පුරා ඇඳිරි නීතිය

By News Team on August 16th, 2021 in Local

අද (16) සිට දිනපතා රාත්‍රී 10 සිට පසුදින අළුයම 04.00 දක්වා නැවත දැනුම් දෙන තෙක් දිවයිනම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පැනවෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බවයි.