Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඉරාක අගමැති දිවි බේරා ගනී

By News Team on November 7th, 2021 in International

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතන ප්‍රයත්නයකින් දිවි ගවලවාගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ බැග්ඩෑඩ් නුවර ආරක්ෂිත කලාපයක පිහිටා ඇති ඔහුගේ නිල නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානයක් එවා තිබූ අතර අගමැති ආරක්ෂක අංශය විසින් එම උත්සාහය ව්‍යර්ථ කර ඇති බවයි.

ප්‍රහාරයෙන් ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙක් තුවාල තිබෙනවා.

මුස්තාෆා අල් කදිමි හිටපු බුද්ධි අංශ නිලධාරියෙක් වන අතර ඔහු පසුගිය මැයි මාසයේ දී ඉරාක අගමැති ධුරයේ දිවුරුම් දුන්නා.