Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඉරාජ් තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් වෙයි

By News Team on August 25th, 2021 in Gossip

නව පරපුරේ ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පෞද්ගලික කරුණක් මුලික කරගනිමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාහට ලිපියක් යොමු කරමින් ඉරාජ් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හැකි ඕනෑම අවස්ථාවක තම සහය ලබා දීමට සුදානම් බවයි.

මේ අතර ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුවද ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුලින් ඉවත් කරගෙන ඇති බව වාර්තා වනවා.