Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

IOC ඉන්ධන මිල අද මැදියම් රැයේ සිට ඉහළ දැමීමට තීරණය කරයි

By News Team on October 21st, 2021 in Local

ඉන්දීය ඔයිල් සමාගම (IOC) විසින් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙට්ට්‍රල් 92 ලීටරයක් මිල රුපියල් 05 කින් සහ Auto ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

කෙසේ වුවත් සුපර් ඩිසල් මිල ඉහල නොදැමීමට තීරණය ඔවුන් තීරණය කර තිබෙනවා.