Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආයෝජන බදු සහන පැකේජය මීළඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

By News Team on July 6th, 2021 in Local

ආයෝජන බදු සහන පැකේජය හඳුන්වා දීමේ යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රට අභ්‍යන්තරයේ ඇති මුදල් පරිහරණයට ආයෝජකයින් දිරි ගැන්වීම මෙහි අරමුණ බවයි.

ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම සහන පැකේජය හරහා සියයට 1ක බදු ප්‍රතිශතයක් යටතේ මුදල් ආයෝජකයින්ට අවස්ථාව සැලසෙන අතර ආර්ථික පිබිඳීමක් අපේක්ෂා කරන බවයි.