Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සහල් සහ සිනි පාලන මිලට නැත්නම් පැමිණිලි කරන්න දුරකථන අංකයක් හඳුන්වා දෙයි

By News Team on September 3rd, 2021 in Local

රජය විසින් නියම කර ඇති පාලන මිලට වැඩියෙන් සහල් සහ සීනි අලෙවි කරන වෙළදුන් හෝ ආයතන පිළිබද තොරතුරු 1977 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පාරිභෝගික ආරක්ෂන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රජය විසින් සීනි සහ සහල් සදහා පනවන ලද උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි……