අයහපත් කාලගුණය නොතකා ඉන්දීය යාත්‍රා මෙරට මුහුදු සීමාවට.

C

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන මුහුදු නොයන ලෙස මෙරට ධීවරයන්ට උපදෙස් දී ඇති පසුබිමක ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇත.

මේ වනවිට මුලතිව් ඇතුළු මුහුදුබඩ ප්‍රදේශවල කැළඹිලි සහිත තත්ත්වයක් නිර්මාණය වි ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මෙරට කිසිදු ධීවරයෙකු මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරත වී නොමැත.

ඒ හේතුවෙන් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මුලතිව් මුහුදු තීරයේ කිලෝමීටරයක් ​​පමණ ආසන්නයටම පැමිණ මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතවී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *