Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඉන්දීය විදෙශ ලේකම් අද අගමැති හමුවෙයි

By News Team on October 4th, 2021 in Local

සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර නිල හමුව සිදුවීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ඒ මහතා විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

ඊයේ (03) පස්වරුවේ ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා යාපනයේ සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් විසින් පලාලි ගුවන් තොටුපොළේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් ඔහු දැන්වත් කර ඇති බවයි වාර්තා වන්නේ.