Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඉන්දීය විදේශ ලේකම් අද දිවයිනට

By News Team on October 2nd, 2021 in Local

ඉන්දියානු විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා නිල සංචාරයක් සඳහා අද (02) දිවයිනට පැමිණෙනවා.

ඔහු ලබන අඟහරුවාදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

දෙරට අතර පවතින දීර්ඝ කාලීනව බහුවිධ සබඳතා තහවුරු කර ගැනීම සන ද්විපාර්ශවික සබඳතා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනය කළේ.

ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ඔහු මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනයේ සංචාරය කිරීමට නියමිතයි.