Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදෙස් ආයෝජන ගෙන එන්න විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

By News Team on December 14th, 2021 in Local

මෙරටට විදෙස් ආයෝජන රැගෙන ඒම සඳහා විධිමත් වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඊයේ (13) අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මුල්‍ය විනය සම්බන්ධ ජාත්‍යන්තර කටයුතු වලදී අන් රටවල් සමඟ සමීපව රජය කටයුතු කරන බවයි.