Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

IMF වෙතින් ලංකාවට ඩොලර් මිලියන 816ක හුවමාරුවක්

By News Team on August 24th, 2021 in Business

සාමාජික රටවල විදේශ සංචිත සඳහා ඩොලර් හුවමාරු කිරීමේ වැඩපිළිවෙලකට ජාත්‍යන්තර මූලය අරමුදල විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඩොලර් බිලියන 650 ක් ඒ වෙනුවෙන් වෙන් කර ඇති බවයි මූල්‍ය අරමුදල නිවේදනය කලේ.

මේ යටතේ ශ්‍රී ලංකාවට හුවමාරු කරගත හැකි මුදල ඩොලර් මිලියන 816 ක් වනවා.

පසුගිය මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 3.8 දක්වා පහළ ගොස් තිබුණා.