Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පරාජය භාර ගන්න සුදානම් නම් ඉදිරියට යන්න පුළුවන් – යොහානි ද සිල්වා – (VIDEO)

By News Team on October 14th, 2021 in Gossip

ඉන්දියාවේ සංගීත ප්‍රසංග දෙකකට සහභාගී වීමෙන් අනතුරුව ඊයේ (13) දිවයිනට පැමිණි යොහානි ද සිල්වා මීගමුවේ දී විශේෂ මාධ්‍ය හමුවකට එක්වුණා.

ශ්‍රී ලංකාවේදී ඇය පැවැත්වූ පළමු මාධ්‍ය හමුව මෙය වන අතර එය නම් කර තිබුණේ “ජාත්‍යන්තර රසිකත්වයේ ආදරණීය ශ්‍රී ලාංකීය මියුරු මියැසිය – යොහානි ද සිල්වා” යනුවෙනි.

එහිදී ඇය මාධ්‍ය අමතමින් කියා සිටියේ පරාජය භාර ගැනීමට සුදානම් එතැනින් ඉදිරියට යාමට හැකි බවයි.