Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයි

By News Team on December 15th, 2021 in Exclusive Story

ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් නොවන්නේ නම් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගෙදර යන බවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ අමාත්‍යවරයා මේ බව පසුගිය දිනක ආණ්ඩුවේ ප්‍රධානීන් මුණ ගැසී දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පී. බී ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධව පසුගිය දා රාජපක්ෂ සහෝදරවරුන් ඉදිරියේ දැඩි විවේචනය සිදු කිරීමට ද චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිදුකර තිබුණා.

කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතාට අමතරව මේ වන විට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ආණ්ඩුවේ ප්‍රධානින් හමුවේ ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.