Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

චීනය වීඩියෝ ගේම් ක්‍රීඩාවල නිරත වෙන අය ගත් විශේෂ තීරණය මෙන්න

By News Team on August 31st, 2021 in International

චීනය විසින් ඔන්ලයින් වීඩියෝ ගේම් පැයකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

චීනය විසින් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට ඔන්ලයින් වීඩියෝ ගේම් වල නිරත විය හැකි කාලය දිනකට පැයක් බැගින් සතියකට පැය 3 ක් දක්වා සීමාකිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව එම පැය 3 සඳහාද අවසර හිමිව තිබෙන්නේ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන් හා රජයේ නිවාඩු දිනයන් හී පැයක කාලයක් පමණි.

ඔවුන්ට ඔන්ලයින් වීඩීයෝ ගේම් ක්‍රිඩා කල හැක්කේ රාත්‍රී 8ත් 9ත් අතර කාලයේදී පමණයි.

ඔන්ලයින් වීඩියෝ ගේම් හරහා තරුණ පරපුරට ඇති කරන අහිතකර බලපෑම හේතුවෙන් මෙම තීරනය ගෙන ඇති බවයි චීන බලධාරීන් සඳහන් කර ඇත්තේ.