Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම සඳහා නිර්දේශ ලබාගැනීමට ඇමතිය යුතු අංක මෙන්න

By News Team on August 21st, 2021 in Local

Ministry Of Defense

රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය බලාත්මක වන කාල සිමාවේ කර්මාන්ත අමාත්‍යාංශයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළව විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම දුරකථන අංක ඔස්සේ මාර්ගගත ක්‍රමයට සේවා ලබා ගත හැකියි.

071 722 777 5 හෝ 077 4298 727 අංක ඇමතිමෙන් කර්මාන්ත ලියාපදිංචි සේවා ලබාගැනිමේ හැකියාව පවතිනවා.

077 355 0 134 / 071 397 6406 / 076 990 5588 අංක ඔස්සේ කර්මාන්ත පවත්වාගෙන යාමට අදාල නිර්දේශ හා අනුමැතිය ලබා ගැනිම් මෙන්ද ඇදිරි නීති බලපත්‍ර සදහා අවශ්‍ය නිර්දේශ ලබා ගත හැකියි.