ජීප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරාහට කොරෝනා වැළඳේ
By News Team on August 7th, 2021 in Local

ප්රවීණ ගායන ශිල්පී ජීප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා හට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.
ඒ මහතාගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් ද කොරෝනා ආසාධිත වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඔහු ඇතුළු පිරිස රෝහල්ගතව ප්රතිකාර ලබන අතර ඔවුන්ට ඔක්සිජන් ලබාදීම ද සිදුකර තිබෙනවා.