Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජීප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරාහට කොරෝනා වැළඳේ

By News Team on August 7th, 2021 in Local

ප්‍රවීණ ගායන ශිල්පී ජීප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා හට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.

ඒ මහතාගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් ද කොරෝනා ආසාධිත වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහු ඇතුළු පිරිස රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ට ඔක්සිජන් ලබාදීම ද සිදුකර තිබෙනවා.